- Produits
- 7
- Origines
- —
- Certifications vérifiées
- 0
- Offres actives
- 0
- Marchés d'export
- —
À propos
About us Revolutionizing The Animal Farm Industry Founded with a vision to empower farmers and enhance livestock management, we offer a comprehensive range of products and services designed to optimize farm productivity and animal welfare. At Farm Innovation Solutions, we understand the challenges faced by modern farmers. Our team of experts combines years of industry experience with cutting-edge research to develop solutions tailored to the unique needs of each farm. From high-quality animal feeds and day-old chicks to advanced water filtration systems and farm management training, we strive to provide everything you need to succeed in today’s competitive agricultural environment. Farm Innovation Solutions අප, වර්තමානයේ ගොවීන් මුහුණ දෙන අභියෝග හොඳින් තේරුම් ගනිමින්, වසර ගණනක පළපුරුද්ද සහ නවීන පර්යේෂණ දැනුමෙන් සමන්විත අපගේ විශේෂඥ කණ්ඩායම, ගොවිපළ සඳහා විශේෂිතවම නිර්මාණය කරන ලද විසඳුම් ලබාදීමට කැපවී සිටී. අපගේ සේවාවන් අතර, Animal Probiotics, උසස් තත්ත්වයේ සත්ව ආහාර, දිනක් වයසැති කුකුළු පැටවුන්, මෙන්ම නවීන ජල පෙරහන් පද්ධති (water filtration systems) හා තවත් ගොවිපල ක්ෂේත්රයට නිබඳව අවශ්‍ය වන බොහෝ දේ අප විසින් ගොවි මහතුන්ට ලබා දේ. ඒ පමණක් නෙමෙයි ගොවිපළ කළමනාකරණ පුහුණු සැපයීමත්, ඔබේ ගොවිපළ සාර්ථක කිරීමට අවශ්‍ය සියලුම උදව් සැලසීමත් අපගේ අරමුණයි. අප සමඟ එක්වන්න. නවීන කෘෂිකාර්මික ක්ෂේත්රයේ ඔබේ ජයග්‍රහණයට පිවිසුම සොයාගන්න! 😊 Discover now - සොයාගන්න
Produits7
Les profils non revendiqués sont compilés à partir de données publiques d'entreprise et peuvent être incomplets ou obsolètes. Confirmez toujours les informations auprès de l'entreprise. Tous les fournisseurs
